යාළුවෝ එක්ක නොමිලේ Karaoke සින්දු කියන්න සුපිරි App එකක්. [Sing! Karaoke by Smule]

සින්දු කියන්න කැමති අයට ඔන්න හඳුන්වා දෙනවා සුපිරි App එකක්. Smule කියන්නෙ කැරෝකෙ විදිහට සින්දු කියන්න පුළුවන් ඇප් එකක්. Android / Apple දෙකටම මේ App එක වැඩ.

මේ App එකට ඔයාගේ ෆේස්බුක්, ගූගල් ගිණුම පාවිච්චි කරලා ඇතුළු වෙන්න පුළුවන්. ඇප් එක අන්ලොක් කරගන්න මුලින්ම සින්දුවක් ‍තෝරගෙන තනියෙන් කියන්න ඕන. ඊට පස්සෙ පුලුවන් අනිත් සින්දූ කියන්න. හැබැයි ඉන් පස්සේ නොමිලේ කියන්න පුළුවන් දෙන්නෙක්ට හෝ කිහිපදෙනෙක්ට එකතු වෙලා.

සින්දු තනියෙන් කියන්න නම් VIP pass එක තියෙනන ඕනේ. ඒ සඳහා ගෙවීමක් කරන්න වෙනවා. (මාසෙකට රුපියල් 700ක්/ අවුරුද්දකටම 7000ක් වගේ මුදලක්) අපි කියන සින්දුව වීඩියෝ/ ඕඩියෝ විදි දෙකටම රෙකෝඩ් කරන්නත් පුළුවන්.

හෙඩ්සෙට් පාවිච්චි කරනවානම් සින්දුව හොඳ තාවයකින්ම යුක්තව රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ෆේස්බුක් වගේ තැන්වල ෂෙයාර් කරන්නත් හැකියාව ලැබෙනවා. ලෝකේ පුරාම කට්ටිය එක්ක ගීත ගයනා කරමින් සතුටු වෙන්න එහෙමනම් මේ සුපිරි Smule App එක හරහා…

පහලින් Smule App එක Download කරගන්න පුළුවන්…

Android අය මෙතනින් Smule App එක Download කරගන්න 

Apple අය මෙතනින් Smule App එක Download කරගන්න 

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

raigamahandiya

Not Just Another WordPress.com site

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් මංසල

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: