Facebook Account එකක් සම්පුර්ණයෙන්ම Delete කරන විදිහ.

Facebook Account එකක් Delete කරන එක සහ Facebook Account එකක් Deactivate කරනවා කියන්නේ එකම දෙයක්ද? ඒ ගැන අපි මුලින්ම පැහැදිලි කරගනිමු.

ගොඩක් අය හිතුවත් මේ දෙකම එකක් කියලා, නැහැ මේ දෙක ඇත්තටම දෙකක්…

Facebook Account එකක් Deactivate කරලා ආපහු ඕන කාලෙක, සමහරවිට අවුරුදු ගණනාවකින් වුණත් ආපහු Log වෙන්න පුළුවන්. එතකොට ආපහු අදාල Facebook Account එක Activate වෙනවා.

හැබැයි Facebook Account එකක් Delete කරොත් අදාල Facebook Account එක Delete කරපු දවසේ ඉඳලා දවස් 14කට පස්සේ ඒ කියන්නේ සති දෙකකින් ආපහු කවදාවත් ඒ Account එක පාවිච්චි කරන්න බැරි විදිහට සම්පූර්ණයෙන්ම වචනානුසාරයෙන්ම Delete වෙලා යනවා.


Facebook Account එකක් Delete කරන විදිහ.

1. මුලින්ම Delete කරන්න ඕනේ Facebook Account එකට පිවිසෙන්න.

2. ඊළඟට මේ ලින්ක් එකට යන්න. (https://www.facebook.com/help/delete_account).

3. දැන් Delete My Account Button එක Click කරන්න.

4. දැන් ඔබගේ Facebook Account එකේ Password එක ඇතුලත් කරලා OK Tab එක Click කරන්න.

ඔන්න දැන් අදාල Facebook Account එක Deactivate වෙනවා. ආපහු දින 14ක් ඇතුළත ඒ Facebook Account එකට Log වෙලා Delete Cancel නොකළොත් ඒ Facebook Account එක Delete වෙලා යනවා.


වැඩේ තේරුණා නේද? ඒත් පැහැදිලි මදිද? එහෙමනම් පහළ වීඩියෝව බලන්න…

උදව්වක් වුණානම් අදහසක් දාලා යන්න…

තවත් ලිපියකින් මුණගැහෙමු…

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: