ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයකයට ඔබේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් ඇතුළු වන්න. [Team Viewer]

කොහොමද ඔයාගේ ෆෝන් එකෙන් හරි පරිගණකයෙන් හරි ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයක් Remotely (දුරස්ථව) පාලනය කරන්නේ කියලා අද කතා කරමු.

මේකට අපිට මෘදුකාංගයක් ඕනෙ වෙනවා. මේ මෘදුකාංගයේ නම තමයි Team Viewer. නම කිව්වම දැන් සමහරුනම් අඳුනගන්න ඇති.

දැන් පියවරෙන් පියවර කතා කරමු මේ මෘදුකාංගය පාවිච්චි කරන්නේ කොහොමද කියලා.

1. මුලින්ම ඔයා කරන්න ඕනෙ පහළින් Team Viewer මෘදුකාංගය Download කරගන්න එකයි.

මෙතනින් පිවිසී Team Viewer මෘදුකාංගය බාගත කරගන්න…

2. දැන් තියෙන්නේ ඔයා Download කරපු Team Viewer මෘදුකාංගය ඔයාගේ පරිගණකයට Install කරගන්නයි.

මෙතනදී ඔයාට පහළ තියෙන Option දෙකෙන් එකක් තෝරගන්න වෙනවා.

* Non commercial use

* Commercial use

ඔයාට ඕනෙ මේක නොමිළේ සරලව කරගන්න නම් ඔයා තෝරගන්න ඕනෙ Personal යටතේ තියෙන Non commercial use කියන Option එක. (මේ මං වගේ 😀 ) හැබැයි ඔයාට ඕනෙනම් මේක ටිකක් වැඩි පහසුකම් සහිතව ව්‍යාපාරිකව, පුළුල් විදිහට පාවිච්චි කරන්න ඔයාට පුළුවන් Commercial use කියන Option එක තොරගන්න.

3. දැන් වැඩේ ඉවරයි. මේක පාවිච්චි කරන විදිහ බලමු. මේක පාවිච්චි කරන්නනම්, ඔයාගේ පරිගණකයේ හෝ ස්මාට්ෆෝන් එකෙත්, ඔයා පාලනය කරන්න යන (ලෝකයේ ඕනෙම කොනක තියෙන) අනිත් පරිගණකයත් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන්නම ඕනෙ. දැන් ඔයා Team Viewer එක Open කරගන්න. ඒ වගේම ඔයා පාලනය කරන්න යන පරිගණකයේ Team Viewer එකත් Open කරගන්න. එතකොට ඔයාට ඔයාගේ පරිගණකයේ සහ ඔයා පාලනය කරන්න යන පරිගණකයේ පහළ තියෙන පින්තූරයේ වගේ ID එකක් හා Password එකක් දකින්න ලැබෙයි. ඒ වගේම ID එකක් හා Password එකක් ඉල්ලන තැනකුත් දකින්න ලැබෙයි.

(පින්තූරය මත Click කර ලොකු කර බලන්න.)
lcd cld

දැන් ඔයාට කරන්න තියෙන්නෙ ඔයා පාලනය කරන්න පරිගණකයේ තියෙන ID එක හා Password එක, ඔයාගේ පරිගණකයේ හෝ ස්මාට්ෆෝන් එකේ තියෙන ID එක හා Password එකක් ඉල්ලන තැනට ලබා දෙන එකයි. මුලින්ම ඔයා ID එක දෙන්න ඕනෙ ඊට පස්සේ Connect to partner කියන තැන Click කරන්න. දැන් ඔයාට Password එක දෙන්න Text box එකක් දිස්වෙයි.

දැන් ඔයාට අනිත් පරිගණකයට පහසුවෙන්ම Connect වෙන්න පුළුවන්. වැඩේ ගොඩ දැන් ඔයාට අනිත් පරිගණකය ඔයාගේ වගේම පාවිච්චි කරන්න පුළුවන්.

පහළ වීඩියෝව බැලුවොත් වැඩේ කරන විදිහ බලාගන්න පුළුවන්. ඒ වගේම වැඩි විස්තර දැනගන්න ඕනෙනම් ඔවුන්ගේ නිල වෙබ් අඩවියට මෙතනින් පිවිස දැනගන්න පුළුවන්…

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: