කවුරුත් දන්න Whatsapp කියන්නේත් Viber වගේම දුරකතන සඳහා නොමිළේ Data calls සහ Messages කරන්න හැකියාව ලබාදෙන සුපිරි සේවාවක්නේ…
මීට කාලෙකට කලින් අපි කතා කෙරුවනේ Viber පරිගණකයටත් ලබාගන්න පුළුවන් විදිහ ගැන, ඒ ගැන කියවන්න බැරි වුණානම් මෙතනින් ඒ ලිපිය කියවන්න. ඔන්න කලින් ලබා නොදුන්නු සුපිරිම Whatsapp සේවාවත් පරිගණකයට ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා.
ඔන්න පහතින් තියෙනවා සබැඳි ටික අවශ්‍ය අයට ඩවුන්ලෝඩ් කරලා මේ අළුත්ම සුපිරි අද්දැකීම විඳගන්නට පුළුවන්.
අදහස් දක්වන්න