මොනවද මේ Torrent කියන්නේ… (Updated)

Torrent කියන්නේ විවිධ ගොනු, චිත්‍රපට, ක්‍රීඩා හා මෘදුකාංග ආදී විශාල දෑ බාගත කරන්න වේගවත්ම ක්‍රමයක් කියලා ඔයාලාගෙන් වැඩි දෙනෙක් දන්නවා ඇති. මේ ලිපියනම් ලියන්නේ මේ Torrent මෘදුකාංග සහ  Torrent බාගත කරගත හැකි වෙබ් අඩවි ගැන නොදන්න අයටයි.

UPDATED 29 DECEMBER 2016

මට මේ ලිපිය ලියන්න බයිස්කෝප් සිංහලෙන් අඩවියේ තිබුණු ලිපියකුත් උපකාරවත් වුණා. Torrent කියන එකේ තිරුම තමයි ප්‍රවාහය කියන එක. ඉතින් ඇත්තටම මේ ක්‍රම ගොඩක් සාර්ථක එකක් විදිහට හඳුන්වන්න පුළුවන්.

Torrent මඟින් යමක් බාගත කරගන්නනම් අපිට (අනුග්‍රාහක මෘදුකාංගයක්) Client Software එකක් ඕණෙ වෙනවා. අන්තර්ජාලය සෝදිසි කරලා බැලුවොත් නම් මේ Client Softwares වැහි වහින්න තියෙනවා. හැබැයි දැනට Windows සඳහා වැඩියෙන්ම භාවිතා වෙන හොඳම Client Softwares 5ක් තමයි පහත සඳහන් වෙන්නේ.

පහළ තියෙන්නේ Android සඳහා Client Softwares 3ක්.

මේවා ඔක්කොම නොමිළේ ලබා දෙන ඒවා. වැඩි සේවාවක් ගන්නනම් ගෙවලා ගන්නත් පුළුවන්. ඒත් නොමිළේ දෙන එක අපිට හොඳටම අැති කියලයි මම හිතන්නෙ. මෙතනින් හොඳම එක හැටියට මම නිර්දේශ කරන්නේනම් uTorrent. දැන් ඉහළ අපි සඳහන් කළ Client Software එකක් බාගත කළ පසුව ඔයා යන්න ඕණේ Torrent බෙදාහරින වෙබ් අඩවියකට.  සිංහල උපසිරස එක්ක ගන්නවනම් ලේසිම වෙබ් අඩවිය තමයි බයිස්කෝප් සිංහලෙන් කියන්නේ. ඒ ඇර 2016 මාර්තු වන විට Torrent බෙදාහරින ජනප්‍රියතම වෙබ් අඩවි 10 තමයි පහත සඳහන් වෙන්නේ.


The Pirate Bay 1 | ThePirateBay
287 – eBizMBA Rank | 50,000,000 – Estimated Unique Monthly Visitors | 231 – Compete Rank | 538 – Quantcast Rank | 93 – Alexa Rank | Last Updated: March 1, 2016.
The Most Popular Torrent Sites | eBizMBA


KickAss Torrents 2 | KickAssTorrents

මෙම අඩවියේ ඇඩ්මින් FBI එක විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දැන් එය අක්‍රියාකාරියි…

මුල් අැඩ්මින් යටතේ නැවතත් මෙය ක්‍රියාකාරීයි. නව සබැඳියට යාවත්කාලීන කර අැත.


Torrentz 3 | Torrentz
මෙයද දැන් තහනම් වී ඇති අතර වෙනත් ටොරන්ට් පරණ සබැඳිය අලුත් ටොරන්ට් අඩවියකට සම්බන්ධ කර තිබේ.


Extra Torrent 4 | ExtraTorrent
1,596 – eBizMBA Rank | 6,000,000 – Estimated Unique Monthly Visitors | 2,575 – Compete Rank | *1,900* – Quantcast Rank | 314 – Alexa Rank | Last Updated: March 1, 2016.
The Most Popular Torrent Sites | eBizMBA


current-yify-torrents-logo5 | YifyTorrents
3,707 – eBizMBA Rank | 3,000,000 – Estimated Unique Monthly Visitors | 5,872 – Compete Rank | NA – Quantcast Rank | 1,542 – Alexa Rank | Last Updated: March 1, 2016.
The Most Popular Torrent Sites | eBizMBA


Bit Snoop 6 | BitSnoop
4,089 – eBizMBA Rank | 2,750,000 – Estimated Unique Monthly Visitors | 6,376 – Compete Rank | *3,500* – Quantcast Rank | 2,390 – Alexa Rank | Last Updated: March 1, 2016.
The Most Popular Torrent Sites | eBizMBA


Iso Hunt 7 | IsoHunt
4,817 – eBizMBA Rank | 2,650,000 – Estimated Unique Monthly Visitors | 5,565 – Compete Rank | n/a – Quantcast Rank | 2,089 – Alexa Rank | Last Updated: March 1, 2016.
The Most Popular Torrent Sites | eBizMBA


Summo Torrent 8 | SumoTorrent
5,000 – eBizMBA Rank | 2,500,000 – Estimated Unique Monthly Visitors | *6,000* – Compete Rank | *4,000* – Quantcast Rank | NA – Alexa Rank | Last Updated: March 1, 2016.
The Most Popular Torrent Sites | eBizMBA


Torrent Downloads 9 | TorrentDownloads
6,150 – eBizMBA Rank | 2,000,000 – Estimated Unique Monthly Visitors | 7,376 – Compete Rank | *6,000* – Quantcast Rank | 5,073 – Alexa Rank | Last Updated: March 1, 2016.
The Most Popular Torrent Sites | eBizMBA


EZTV 10 | EZTV
6,385 – eBizMBA Rank | 1,900,000 – Estimated Unique Monthly Visitors | 11,724 – Compete Rank | *NA* – Quantcast Rank | 1,046 – Alexa Rank | Last Updated: March 1, 2016.
The Most Popular Torrent Sites | eBizMBA


ජනප්‍රිය ටොරන්ට් අඩවි පිළිබඳ ඉහත වාර්ථාව උපුටාගැනීම – http://www.ebizmba.com

තවත් වැදගත් ලිපියකින් හමු වෙමු…

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: