ඔයාගේ Windows XP හෝ Mac පරිගණකයේ සිංහල / දමිළ අකුරු දර්ශණය වෙන්නේ නැද්ද? මෙන්න විසඳුම…[Sinhala Tamil Kit]

බොහොම බර කාලෙකට පස්සේ තමයි නැවතත් ඔයාල හමුවට එන්නේ.

ඔයා Windows XP සහ Mac භාවිතා කරන කෙනෙක්නම් සිංහල සහ දෙමළ අකුරු පෙන්නන්නේ කොටු කොටු විදිහටනෙ.

ඉතින් මේ ගැටළුව විසඳන්න සියබස කියන අඩවිය තුළින් Sinhala Tamil kit කියන මේ මෘදුකාංගය ලබා දුන්නා. නමුත් මේ වෙනකොට මේ අඩවිය අක්‍රීය වෙලා. හේතුවක්නම් හරි හැටි දන්නෙ නෑ. හැබැයි ඔන්න අපි කරන්න පුළුවන් දේ ඔයාල වෙනුවෙන් කරන්නයි යන්නේ.

අද අපි Windows XP සහ Mac කරන ඔයාල වෙනුවෙන් Sinhala Tamil kit මෘදුකාංගය ලබා දෙනව. එහෙමනම් ඔන්න පහළ තියෙනව ලින්ක් දෙක. Download කරන්න කලින් පුළුවන් අය අදහසක් ඉදිරිපත් කරල යන්න.


Windows XP සඳහා Sinhala Tamil kit මෘදුකාංගය මෙතනින් Download කරගන්න…

Mac සඳහා Sinhala Tamil kit මෘදුකාංගය මෙතනින් Download කරගන්න…


තවත් දවසක තවත් ලිපියකින් හමුවෙමු…

4 thoughts on “ඔයාගේ Windows XP හෝ Mac පරිගණකයේ සිංහල / දමිළ අකුරු දර්ශණය වෙන්නේ නැද්ද? මෙන්න විසඳුම…[Sinhala Tamil Kit]

Add yours

  1. මේ ගැටළුව විසඳගන්න බැරිවුන නිසාම මම යුනිට් එකක් අහකටම දැම්මා ලිපිය ඉතාම ප්‍රයෝජනවත්

    Liked by 1 person

  2. අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි… තව පුංචි දෙයක් කියන්න කැමතියි. අපේ අඩවියේ දැන් වීව්ස් ගොඩක් අඩු වෙලා පුළුවන්තරම් මේ අඩවිය ප්‍රසිද්ධ කරල ගන්න උදව්වක් දෙන්න…

    Like

අදහස් දක්වන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

raigamahandiya

Not Just Another WordPress.com site

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth | Software Review, Download, Tech News

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් මංසල

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

L.C. Demel's Sinhala Subtitles

with Baiscope Sinhalen...