විද්‍යා තාක්ෂණ සුපිරි වැඩකාරයෙක් වූ සදීප රවිෂාන් සොහොයුරා දිවියෙන් සමුගනියි…

lcdcld

මතකද අප හඳුන්වා දුන්නු ඕණෙම උපසිරැසියක් සිංහලට හරවන විදිහේ මෘදුකාංගය? ඒ මෘදුකාංගය නිර්මාණය කළේ මේ සදීප රවිෂාන් සොහොයුරායි.

ඒ මෘදුකාංගය විතරක් නොව තවත් මෘදුකාංගද, වටිනා විද්‍යාත්මක තොරතුරු ඇතුළු වටිනා තොරතුරු රුසක්ද මොහු සපයා තිබෙනවා. ඔහුගේ අඩවිය වනුයේ Blog of Sadeepa යන බ්ලොග් අඩවියයි. පිවිසී බලන්න ඔහු කොතරම් සේවාවක් කර තිබෙනවාද කියා…

අසීනීප තත්වක් මත රෝහල් ගත කර තිබූ අතර මොළයේ නහරයක් පුපුරා යෑමෙන් ඔහු මිය ගිය බව තමයි, අපට ඔහුගේ මිතුරන් පැවසූයේ.

ඉතින් සදීප සොයුර ඔබ දිවියෙන් සමු ගත්තද ඔබ අපහට සදා මතකයේ තිබෙනු ඇති බවනම් නොඅනුමානයි!!!

2 thoughts on “විද්‍යා තාක්ෂණ සුපිරි වැඩකාරයෙක් වූ සදීප රවිෂාන් සොහොයුරා දිවියෙන් සමුගනියි…

Add yours

  1. සදීපගේ බොහෝ ලිපි මාත් කියෙව්වා. මහත් සංවේගයක් ගෙන දෙන ලිපියක් ඔය තමයි ජීවිතේ සදීපගේ නම අප අතර නොමැකී රැඳෙීවි

    Like

අදහස් දක්වන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

raigamahandiya

Not Just Another WordPress.com site

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth | Software Review, Download, Tech News

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් මංසල

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

L.C. Demel's Sinhala Subtitles

with Baiscope Sinhalen...