Facebook සඳහා අළුත්ම Update එකක්… [Like වලට අමතරව තවත් Reactions] (UPDATE)

lcd cld.png

පෙබරවාරි 26, 2016

අද උදේ පළ කරන්න හිටියත් මේ ලිපිය පළ කරන්න වෙන්නෙ දැන්. ඒකට මොකද දැන් හරි ලිපිය දුන්නනෙ. එහෙමනම් කියවන්න.

Facebook වල ඔයා කරන්නේ වැඩියෙන්ම Like කරන එකනේ. ගිය වසරේ ඔයාලාට දැනගන්න ලැබෙන්න ඇති සමහරවිට. මාර්ක් සකර්බර්ග් ඒ බව නිවේදනය කරලා තිබුණනේ. කාර්යබහුල නිසා ඒ ගැන නම් ලිපියක් අපිට පළ කරන්න හැකියාවක් ලැබුණේ නෑ 😦 ඒ තමයි Like වලට අමතරව තවත් Reactions ඇතුළත් කරලා Facebook සඳහා අළුත්ම Update එකක් එන බව. ඔන්න දැන් ඇවිත් තියෙනවා. 🙂 Like වලට අමතරව තවත් Reactions 5ක්ම. දැනට හඳුන්වා දී ඇති ඒවා නම් කර ඇත්තේ LOVE, HAHA, WOW, SAD සහ ANGRY ලෙසයි. කරන්න තියෙන්නේ Like button එක ගාවට ඔයාගේ Mouse එක ගෙනියන එක. එතකොට ඔයාට මේ අමතර Reactions බලාගන්න පුළුවන්. ඉතින් වැඩි කතා මොකටද! ඔයාගේ ගිණුමට ඇතුළු වෙලා බලන්නකෝ…. 😀

මැයි 8, 2016 UPDATE

ඔන්න අද තවත් Reaction එකක් එක් කර තිබෙනවා. එය THANKFUL ලෙස හඳුන්වයි.

Capture

මෙතනින් Facebook එකට Log වෙන්න…

තවත් ලිපියකින් හමුවෙමු…

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: