පහසුවෙන්ම Youtube Video MP4 ලෙස හෝ MP3 ලෙස Download කරමු…

lcd cldහොඳයි. අද අපි කතා කරන්න යන්නේ පහසුවෙන්ම Youtube Video MP4 ලෙස හෝ MP3 ලෙස Download කරන විදිහ ගැනයි. මේක ගොඩක් සරල නිසා ඔයාලා හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

මීට කලින් අපි කතා කළා ඕණෙම Youtube Video එකක් MP3 ලෙස හරවා බාගත කිරීම ගැන වෙනත් ක්‍රමයක්නම්. හැබැයි මෙම ක්‍රමය ඊට වඩා ඉතාම සරලයි. Android භාවිතකරුවන්ට YouTube Video Download කරන්න නියම Android App එකක්ද අපි හඳුන්වා දුන්නා මතක ඇති. ඒ වගේම Youtube video එකක් Animated Gif එකක් කරගන්න විදිහ ගැනත් අපි දැනුවත් කළා.

අද කියලා යන දේනම් කියලා දෙන්න තරම් දේකුත් නැති තරම්. පහත පියවර අනුව වැඩේ කරන්න

  1. මුලින්ම පිවිසෙන්නකො Youtube වෙබ් අඩවියට.
  2. දැන් ඔයාට බාගත කරන්න ඕණෙ වීඩියෝව හොයලා Play කරන්න.
  3. දැන් ඔයා බලන වීඩියෝවෙ URL එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕණෙ. උදාහරණයකට ඔයා බලන්නේ මේ URL එකට අයත් වීඩියෝව කියලා හිතන්න. https://www.youtube.com/watch?v=i2q1gQrV_qE
  4. දැන් ඔය youtube කියන වචනෙ ube කියන කොටස ඉවත් කරලා Enter කරන්න.
  5. ඊට පස්සේ URL එක දැක්වෙන්නේ මෙහෙමයි https://www.yout.com/watch?v=i2q1gQrV_qE දැන් පිවිසිලා තියෙන වෙබ් පිටුවෙන් ඔයාට පුළුවන් ඔයා කැමති වීඩියෝව MP4 ලෙස හෝ MP3 ලෙස Download කරගන්න.
  6. මේ වැඩේ කරන විදිහ Animation එකක් ලෙසින් පහතින් බලන්න… 

yout.gif

Advertisements

2 thoughts on “පහසුවෙන්ම Youtube Video MP4 ලෙස හෝ MP3 ලෙස Download කරමු…

Add yours

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: