Copy කරන්න බැරි විදිහේ DVD,CD Copy කරමු… [DVD Cloner Gold 2016]

lcd cld.png

තත්වය බාල නොකර DVD එකේ තියෙන 4 GB චිත්‍රපටය 700 MB වලට Rip කරන විදිහ ගැන අපි කතා කළා මතක ඇති. මේ අරගෙන ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන නියම මෘදුකාංගයක්. මේ මෘදුකාංගය භාවිතා කරලා ඔයාට පුළුවන් Copy කරන්න බැරි විදිහේ CD / DVD Copy කරගන්න. මේ තමයි DVD Cloner Gold මෘදුකාංගයේ 2016 සංස්කරණය. ඒ කියන්නේ නවතම සංස්කරණය.

ඔයාලට හම්බ වෙලා ඇති Copy කරන්න බැරි විදිහේ CD / DVD. ඒ කියන්නේ ඒවයෙ කර්තෘ විසින් ඒවාට Copy Protection යෙදූ CD / DVD. ඉතින් අද අපි හඳුන්වා දෙන්න යන මේ මෘදුකාංගය මඟින් ඔයාලට හැකි වෙනවා කිසිම ප්‍රශ්ණයක් නැතුව කර්තෘ විසින් Copy Protection යෙදූ CD / DVD Copy කරගන්න.

මේ ලිපිය දානවද නැද්ද කියලත් ‍දෙවරක් හිතලත් ආයෙත් මේ ලිපිය දාන්න තීරණය කළේ කිසිම කෙනෙකුට ආලාභයක් හෝ පාඩුවක් සිදු කරවන අරමුණින්නම් නෙමෙයි, නමුත් අධ්‍යාපණික වශයෙන් දැනගත යුතු මෘදුකාංගයක් නිසයි. මොකද මේකත් හැකිං [Hacking] ප්‍රභේදයේ වැඩක්. අනික පණ දාගෙන යාළුවෝ ඔයාට Copy Protection දාලා දෙන CD / DVD Copy කරලා වැඩ පෙන්නන්න එහෙම ඔයාට පුළුවන් 😀

අපි හඳුන්වාදෙන මෘදුකාංග භාවිතා කරලා කරන අනවශ්‍යය ක්‍රියාකාකම් නවත්වන්න අපිට කොහොමත් බැහැනේ. ඒ නිසා ඒ වගෙ වැඩවලට අපි වග කියනු නොලැබේ ඔන්න… අවසානයේ කියන්න තියෙන්නේ මේක හොඳ වැඩ වලට පමණක් භාවිත කරන්න කියලා තමයි. පහතින් පුළුවන් මේ මෘදුකාංගය නොමිළේම බාගත කරගන්න Crack එකත් එක්කම. නොමිළේ කිව්වම අගය නැති කරගන්න එපා දන්නවද මේ මෘදුකාංගය $79.99ක්. බොරු කියලා හිතනවනම් මෙතනින් ඔවුන්ගේ DVD Cloner Gold මෘදුකාංගයේ නිල වෙබ් අඩවිය ට පිවිසී බලන්න.


DVD Cloner Gold 2016 මෙතනින් බාගත කරගන්න…

RAR Password – LCD CLD Group

Downloads - 1250

 

ලිපිය වටිනවනම් Comment එකක් දාලා යන්න.
Share කරලා යාළුවන්වත් දැනුවත් කරන්න…
එහෙනම් ඉතින් තවත් ලිපියකින් හමු වෙමු…

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: