මෙන්න නියම Combo Facebook Cover Photo සහ Profile Picture එකක් විනාඩි 2න් හදාගන්න විදිහ…

lcd cld.png

මේ වැඩේ සමහරවිට ඔයාලා විවිධ පින්තූරු සංස්කරණය කරන Photoshop වගේ මෘදුකාංග භාවිතායෙන් උත්සහ කරලා ඇති. හැබැයි ඔයා මහන්සි වෙලා තියෙන්නේ කිසිම තේරුමක් නැතුවයි.

කාලය නාස්ති කර නොගෙන, Photoshop වගේ මෘදුකාංග භාවිතා නොකර ලේසියෙන්ම උඩ තියෙනවා වගේ නියම ගිණුමේ පින්තූරයයි Cover එකයි එකතු කරලා Combo Facebook Cover එකක් සහ Profile Picture එකක් හදාගන්න විදිහ තමයි අපි කියල දෙන්න යන්නේ. මීට කලින් අපි Facebook පිළිබඳ මේ විශ්මිත කරුණු 15ක් දැනගත්තා වගේම Facebook Data Center එකේ ඇතුළේ චාරිකාවකුත් ගියා. එහෙනම් වැඩේ කරන්න පටන් ගමු.

මේ වැඩේ කරන්න ඔයාලට වැඩිම විනාඩි 2ක් 3ක් වගේ කාලයක් ගත වෙයි. හැබැයි ඉතින් මේ වැඩේට ඔයාලට හොඳ තත්වයකින් යුතු පින්තූරයක් ඕණෙ වෙනවා. මේකට අපිට කිසිම මෘදුකාංගයක් ඕණෙ වෙන්නේ නෑ, හරිම සරලයි. ඔයා යන්න ඕණෙ පහත තියෙන වෙබ් අඩවියට. ඒක භාවිතා කරන හැම වාරයක්ම නොමිළේ භාවිතා කරන්න පුළුවන්. කිසිම ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. සම්පූර්ණ නොමිළේ. මේක කරන විදිහ අපි පියවර පහක් විදිහට පහතින් සඳහන් කරන්නම්.

පියවර:

1. මුලින්ම ඒ වෙබ් අඩවියට යන්න මෙන්න ම‍ෙතනින්.

2. මේ වෙබ් අඩවියට පුළුවන් ඔයාගේ Facebook cover එක සහ Profile picture එක සම්බන්ධ කරන්න විවිධ ආකාර 4කට. ඉතින් ඔයා කැමතිම විදිහ පෙන්වන Option එක තෝරගන්න.


Make-A-Cool-Combo-Of-Facebook-Cover-And-Profile-Picture.jpg


3. දැන් ඔයාට අවශ්‍යය, ඔයා කැමතිම පින්තූරය ඔයාගේ පරිගණකය තුළින් උඩුගත (Upload) කරන්න. ඔයාගේ Facebook ගිණුමේ දැනට භාවිතා වෙන පින්තූරය වුණත් තෝරගන්න පුළුවන්.


Make-A-Cool-Combo-Of-Facebook-Cover-And-Profile-Picture-2.jpg


 

4. ඊට පස්සේ, පින්තූරයේ ප්‍රමාණය පරික්ෂා කරගෙන, අවශ්‍ය ප්‍රමාණයට පින්තූරය සකස් කරගෙන done බොත්තම Click කරන්න.


Make-A-Cool-Combo-Of-Facebook-Cover-And-Profile-Picture-3.jpg


5. දැන් ඔයාට ලැබෙයි ඔයා හදාගත්තු ඔයාගේ Cover එක සහ ගිණුමේ පින්තූරය බාගත (Download) කරගන්න options 2ක්. දැන් ඉතින් Cover එක සහ ගිණුමේ පින්තූරය Download කරගෙන, ඔයාගේ Facebook ගිණුමට Upload කරගන්න. දැන් ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ යාළුවන්ට ඔයාගේ මේ නියම වැඩේ පෙන්නන්න. 😀 පොඩ්ඩක් අගේ දැම්මට කමක් නෑ. 😛 මේ වැඩේ යාළුවන්ටත් කියලා දෙන්න.


Make-A-Cool-Combo-Of-Facebook-Cover-And-Profile-Picture-4.jpg


ඉතින් මෙච්චර වටිනා වැඩක් කියලා දුන්නට Comment එකක් තමයි අපි ඉල්ලන එකම දේ 😀
ඉතින් මේ වැඩේ වටිනවා කියලා හිතෙනවනම් Comment එකක් දාගෙන, තමන්ගේ යාළුවො ගැනත් හිතලා Share කරගෙනම යන්න.
එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු.

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: