Samsung සමාගම වෙතින් නියම නම්‍යශීලී දුරකථනයක් 2016දී…

lcd cld.png

සැම්සුන් (Samsung) සමාගම කියන්නේ ගොඩක් ජනප්‍රිය ජංගම දුරකථන පෙළක් ඔයාලට හඳුන්වා දුන්නු අායතනයක්නේ. ඔන්න Samsung සමාගම විසින් ලෝකයේ පළමුවැනි නම්‍යශීලී ජංගම දුරකථනය (Flexible Phone) මේ අවුරුද්දේ (2016) තුළ නිකුත් කරන බවට ඔන්න දැන් Samsung සමාගම ඉඟි පළ කරනවා. මේ ජංගම දුරකථනයේ තියෙන විශේෂත්වය තමයි නම්‍යශීලී වීම. ඒ කියන්නේ සිංහලෙන්ම කියනවනම් නමන්න වුණත් හැකිවීම.

ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක්නේ සමහර බෑග්වල, සාක්කුවල දැමීම නිසා ජංගම දුරකථනවලට හානි වීම. ඔන්න ඉතින් ඒ ප්‍රශ්ණයත් ඔයාලට මේ අවුරුද්දේ විස‍ඳගන්න පුළුවන් වෙයි මේ ජංගම දුරකථනය මිළ දී ගැනීමෙන්.

එහෙනම් ඉතින් කැමති අයට මේ ජංගම දුරකථනය ගැන තිබුණු වීඩියෝවක් පහතින් බලන්න පුළුවන්…



වීඩියෝවේ අයිතිය – Srinivas Raj

ලිපිය වටිනවනම් Comment කරලා යන්න 😀
තවත් ලිපියකින් එහෙනම් හමුවෙමු.

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: