මොනවද මේ කෙටි සබැඳි කියන්නේ… [shortened URL] – මුදල් උපයන්නත් පුළුවන්.

lcd cld.png

අද අරගෙන ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන ලිපියක්. අන්තර්ජාලය… අන්තර්ජාලය කියන්නේ අපිට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඉමක් කොණක් නැති තොරතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් අපිට ලබා ගන්න පුළුවන්. අන්තර්ජාලයේ සැරසරද්දී අපිට නිතර දෙවේලේ හමුවෙන දෙයක් තමයි කෙටි කරලා තියෙන සබැඳියන්.(shortened URL)

මේක ගොඩක් වටින දෙයක්. මොකද සමාජ ජාල වෙබ් අඩවිවල එහෙම සබැඳි දිගු සබැඳි බෙදාගනිද්දී සබැඳිය හොයාගන්නවත් බෑ. LCD CLD Group අපිත් යොදාගන්නවා මේ ක්‍රමය. ඒ වගේම මේ සබැඳි කෙටි කිරීම මඟින් මුදල් උපයන්නත් පුළුවන්. (ඔව් ඔයාලටත් පුළුවන්) ඒ විතරක් නෙමෙයි මේ සබැඳියට පිවිසෙන අය කී දෙනෙක්ද, ඔවුන් එන රට, ආවේ මොන බ්‍රවසරයෙන්ද වගේ තොරතුරු හොයාගන්නත් පුළුවන්. දැනට වැඩියෙන්ම භාවිතා වෙන සබැඳි කෙටි කිරීමේ වෙබ් අඩවි කිහිපය පහත තියෙනවා.

මුදල උපයාගත හැකි කෙටි සබැඳිකරණ වෙබ් අඩවි. (මේවයෙනම් කෙටි කළ සබැඳිවලට යද්දි තප්පර 5ක් වගේ කාලයක් බලං ඉඳලා Skip ad කරන්න වෙනවා)

එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු…

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

raigamahandiya

Not Just Another WordPress.com site

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් මංසල

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: