Online පින්තූරු Edit කරන්න හොඳම වෙබ් අඩවිය… [PicMonkey]

lcd cld.png

අද 2016 පෙබරවාරි 29වෙනිදා. ඒ කියන්නේ අධික අවුරුද්දක්. අධික අවුරුද්දක් එන්නේ අවුරුදු 4කට සැරයක්. ගිය වර අධික අවුරුද්දක් ආවේ 2012 අවුරුද්දේ. මීළඟට අධික අවුරුද්දක් එන්නේ 2020 අවුරුද්දේ. ඉතින් අද අපි කියලා දෙන්නේ අධික අවුරුද්ද ගැන නෙමෙයිනෙ 😀 ඒ නිසා කෙළින්ම මාතෘකාවට බහිමු.

මේ හඳුන්වා දෙන්න යන්නේ Online Video Edit කරන්න හොඳම වෙබ් අඩවිය ඒ කියන්නේ PicMonkey කියන වෙබ් අඩවියයි. මාත් මේක පාවිච්චි කරලා බැලුවා ඇත්තටම ගොඩක් හොඳ අඩවියක්. අනික මේකේ ගොඩක් පහසුකම් අපිට ලබාදෙනවා, ඒවා දෙන්නෙත් සම්පූර්ණයෙන්ම නොමිළේ. පින්තූර එඩිටිංවලට කැමති අය මේක එක පාරක් පාවිච්චි කළොත් එයාලා මේකටම පුරුදු වෙනවා අනිවාරෙන්. එහෙනම් පහතින් තියෙනවා මේ වෙබ් අඩවියට යන ලින්ක් එක… ගිහිල්ලා එඩිට් කරලම බලන්න 🙂


PicMonkey වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න…


එහෙනම් ලිපිය වැදගත් වුණානම් කමෙන්ට් එකක් දාලා යන්න…
තවත් ලිපියකින් හමුවෙමු…

Advertisements

4 thoughts on “Online පින්තූරු Edit කරන්න හොඳම වෙබ් අඩවිය… [PicMonkey]

Add yours

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: