ෆෝල්ඩර් (Folders) පාට පාට කරන විදිහ…

lcd cld.png

කොහොමද ඉතින්… අද අපි අරගෙන ආවේ ඔයාලට ගොඩක් වටින දෙයක් අරගෙන. මේක මෘදුකාංගයක්. මේකෙන් පුළුවන් ගොනු එහෙමත් නැතිනම් ෆෝල්ඩර්වලට පාට යොදන්න. පාට වෙනස් කෙරුවම වර්ග කරගන්න හරිම පහසු වේවි ඔයාලට.

කතා ඇති කියලා හිතනවා. පහතින් ඔයාලට පුළුවන් මේ මෘදුකාංගය බාගත කරගන්න…

මෙතනින් බාගත කරගන්න…

හරි දැන් ඔයාලා මේක බාගත කරගත්තනෙ. දැන් මේ මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගන්න. මේ මෘදුකාංගය පළවෙනියට ඕපන් කරද්දි ඊ මේල් එකක් ඉල්ලනවා. ඒකට ඔයාගෙ ඊ මේල් එක දෙන්න. (වෙන එකක් දුන්නත් ප්‍රශ්ණයක් නෑ ඉතින්) 

ඉන්ස්ටෝල් කරගත්තනේ. දැන් ඔයාලා සම්පූර්ණෙන්ම වගේ වැඩේ කරගෙන ඉවරයි. පොඩි දෙයයි දැන් කරන්න තියෙන්නෙ. (පහළ තියෙනවා පින්තූරයක්. ක්ලික් කරලා ලොකු කරලා බලන්න පුළුවන්.)දැන් ඔයාලට පාට වෙනස් කරගන්න ඕණෙ ෆෝල්ඩර් එක ළඟට ගිහින් රයිට් ක්ලික් කරන්න. දැන් ඔයාලට රයිට් ක්ලික් මෙනූ එකේ අළුත් ඔප්ෂන් එකක් තියෙයි. ඒකෙ නම කලරයිස්. (Colorize) දැන් ඉතින් ඔයාලා කැමති පාටක් දාලා OK කරන්න…

right-click-and-colorize

ඔච්චරයි… දැන් වැඩේ හරියන්න ඕණෙ…
එහෙනම් ඉතින් තවත් ලිපියකින් හමු වෙමු…

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: