කොහොමද ඉතින් යාළුවනේ, යෙහෙළියනේ… අද අපි ආවේ MX Player Pro මෘදුකාංගය (Android සඳහා) නොමිළේ ඔයාලට ලබා දෙන්නයි. ඔයාලා දන්නවනෙ, ඒ මෘදුකාංගය Play store එකෙන් ගන්නනම් 5$ක ගෙවීමක් කරන්න වෙනවා. හැබැයි විශේෂත්වය, අද අපි මේ මෘදුකාංගය දෙන්න යන්නේ නොමිළේමයි.
මේක පාවිච්චි කරද්දී ෆෝන් එකෙන් සිංහල උපසිරස එක්ක ඔයාලට පහසුවෙන්ම චිත්‍රපට වුවත් බලාගන්න පුළුවන්.
එහෙනම් විස්තර කිව්වා ඇති නොවැ. පහළින් බාගත කරගන්නකො එහෙනම් මේ සොෆ්ට්වෙයාර් කෑල්ල 😛
එහෙනම් ගිහින් එන්නම්…
ආයෙත් හමුවෙමු…
අදහස් දක්වන්න