Visual Basic for O/L – සාමාන්‍ය පෙළට විෂුවල් බේසික් – Part 1

lcd cld.png

Introduction to Visual Basic

මේ වටිනා ලිපි පෙළ අපි උපුටගත්තේ http://ict.cit-institute.com කියන වෙබ් අඩවියෙන්.

Microsoft සමාගම මගින් නිකුත් කල මෘදුකාංග නිර්මාණය කිරීමේ මෙවලමක් ලෙස Visual Basic හඳුන්වා දිය හැක. Visual Basic මගින් GUI (Graphical User Interface) යටතේ මෘදුකාංග තැනීමට ඉඩ ලබාදේ.

මෙය Event driven වර්ගීකරණය යටතට ගැනෙන්නකි. එනම් event  එක (key press, Mouse click, Double Click) ක්‍රියාත්මක වන තුරු රැඳී සිටී. යම් event එකක් සිදුකල විට එයට අදාළ කේතයන් ක්‍රියාත්මක වේ.

Starting & Understanding Visual Basic 6.0

**ප්‍රථමයෙන් ඔබ Microsoft Visual basic 6.0 වැඩසටහන ඔබගේ පරිගනකයේ ස්ථාපනය කර ගත යුතුය.**

Start > All programs > Microsoft Visual Basic 6.0 > Microsoft Visual Basic 6.0

ලැබෙන Dialog Box එක තුළින් පළමු පියවරේදී “Standard EXE” Select කර Open Button එක click කරන්න.

Standard Tool Bar

  1. Add new project
  2. New Form
  3. Menu Editor
  4. Start
  5. Pause
  6. Stop
  7. Project Explorer
  8. Property Window
  9. Form Layout
  10. Object Browser
  11. Tool Box

Tool Box

Object එකක් නම් කිරීම

 

  • Visual Basic ආශ්‍රිත project එකක් සෑදීමේදී අන්තර්ගත සෑම වස්තුවක් සඳහාම Name නමින් property එකක් තිබෙන බව දැනගත යුතුය.

 

  • Object නම් කිරීම සිදුකරන්නේ සම්මත රාමුවකටය. එවිට භාවිතය පහසු වේ.

 

  • පහත දැක්වෙන්නේ එලෙස නම් කරනු ලබන ආකාරයයි.

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: