virus ගැන පොඩ්ඩක් දැන ගමුද ?


මැල්වෙයා කියන්නෙ මොනවද?
මැල්වෙයා කියන්න විනාශකාරී වැඩසටහන් හදුන්වන පොදු නමක්, මැල්වෙයා එකක් අපේ පරිගකයට අතුල්
උනොත් user කරන්න දෙවල් මැල්වෙයා එක සකස්කරනු ලැබූ පුද්ගලයාට ඔයා අත පත්කරගන් සකස්
කරන ලද තවත් විනාශකාරී වැඩසටහක්, විවිද මැල්වෙයා අන්තර්ජාලය හරහා අපිට එදි නෙදා හමුවෙනවා,
ඔයාලයත් එහෙම ඇති, මේවගේ බේරෙන්න අපි හොද Firewall එකක් තියෙන වෛරස් ගාඩ් එකක් කොම්
එකට ඉන්ස්ටෝල් කරන්න, Internet User කෙනෙක් නම් දිනෙන් දින හෝ අඩුම සතියකට වරක්වත්
අප්ඩේට් කරගන්න එක ආරක්ෂාවට හොදයි…..
ට්‍රොජන් හෝස් (Trojan Horse) කියන්නෙ මොනවද?
ට්‍රොජන් හෝස් කියන්නෙත් හානිකර වැඩසටහනක් මේවායින්ද අපේ පරිගණකයට විවිද හානි සිදුකරනවා,
විශේෂත්වය මතුපිටින් බලපුවහම මෙය විනාශකාරී වැඩසටහනක් කියලා අපිට හදුනගන්න බෑ….අන්තර්ජාලයේ තියෙන Application Software එකක් විදිහට දකින්න පුළුවන්, මේවා නරක
අදහසකින් නිර්මාණය කරන ලද Application Software එකක් ලෙස වෙස් බැදගෙන සිටින වැඩසහනක්
මෙම ට්‍රොජන් හෝස් වැඩසටහන් අන්තර්ජාලය හරහා Email මාර්ගයෙන් බෙදා හරින අතර හයිපර් ලින්ක්
(hyperlink) එක එකක්ද සහිතයි, ඔබ මේ (hyperlink) එක කලික් කලහොත් ඔබේ පරිගණකයටත් මේ
වැටසටහන Install කරනවා. ට්‍රොජ්න් හොස් එකකට අපි අහුඋනොත් අපේ පරිගණකය වැඩසටහන්
නිෂිපාදකයාට පාළනය කරන්න පුළුවන්….ට්‍රොජ්න් හෝස් නිර්මාණොකරු අපගේ පරිගණකයට අතුල්
වුවොත් පහත සදහන් ක්‍රියාවලීන් සිදුකිරීමට ඔවුන් පෙලඹෙයි….
පරිගණකයේ ඇති ෆයිල් භාවිතා කිරීම, Download කිරීම සහ Upload කිරීම
වෙනත් මෘදුකාංගයන් අපගේ පරිගණකයට ඉන්ස්ටෝල් කිරීම
පරිගණකය තිරයේ කරන වැඩ නැරඹීම පාස්වර්ඩ් සහ අන්තර්ජාලය හරහා ගෙවීම් කරන ක්‍රෙඩිට් කාඩ් පිලිබද විස්තර තමන් සතු කර ගැනීම
මේවාන් අහිතකර ක්‍රියාකාරකම් වලීන් බේරී කටයුතු කරගැනීමට අපි ගොඩක් වෙලාවට වෛරස් ගාඩ් එකක්
භාවිතා කරගන්නවා, ඉහතින් විස්තර කලේ විනාශකාරී වැඩසටහන් කිහිපයක් පිළිබදව පමණයි, මීට
අමතරව [ඇඩ්වෙයා (Adware), බ්ලැක් හැට් (BlackHat), බොට්නෙට් (BotNet), කාඩර් (Kader), ඩීඩෝස්
(DDOS), ඩ්‍රයිව් බයිස් (Drive Bys), ෆිෂිං (Phishing), ස්ක්‍රිප්ට් කීඩ් (Script Kiddie),ස්පයිවෙයා
(Spyware),වර්ම් (Worm),ෆාමිං (Pharming)] හදුන්වන්න පුළුවන්..
එහෙනම් ඉතින් තවත් ලිපියකින් හමුවෙමු…
ජය…

උ ගැ.

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: