VLC Player එකෙන් ඔයාලගේ screen එක record කරන්නේ මෙන්න මෙහෙමයි…..

lcd cld
කොහොමද යාලුවනේ. මුලින්ම කියන්න ඕණෙ මේක මම අළුත් ට්‍රික්ස් කියන අඩවියෙන් උපුටලා දාන එකක්. ඒ නිසා ලිපියෙ අයිතිය එහි ඇඩ්මින් කසුන් සුලෝචන සතුයි… අද කියාදෙන්නේ vlc media player එකෙන් ඔයාලගේ pc/lap එකේ screen එක record කරන හැටි.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකෝ……..
මුලින්ම ඔයාලගේ player එක open කරගෙන ඒකෙ උද තියෙන media කියන එක click කරන්න.
දැන් එතන තියෙනෝ open capture device කියල එකක් ඒක click කරන්න.
open-capture-device
දැන් open වුන එකේ දකුණු පැත්තේ උඩ ඇති capture mode එක ඒක desktop කරන්න.
select-capture-mode-as-desktop
දැන් මේකේ 1.00 f/s කියල තියෙන එක 15.00 f/s වගේ ගානක් කරලා  යට තියෙනවා නේද play කියල එකක් අන්න ඒක convert කියල වෙනස් කරන්න.
set-desired-frame-rate
select-convert
දැන් මේ පහල රූපෙ අංක 1 තියෙන තැන video එකේ ‍format එක තෝරන්න.දැන් අංක 2 තියෙන තැන video එක save කරන්න ඕන තැන තෝරන්න.
දැන් start දෙන්න.
record-desktop-video-with-vlc-media-player
දැන් ඔයාගේ screen එක record වෙයි…….ඔයාට ඒක record වෙන එක නවත්තන්න ඕනනම් vlc  player එකෙන් stop කරන්න.දැන් අර video එක save වෙලා තියෙයි……………
stop-desktop-video-recording-vlc
තවත් ලිපියකින් හමුවන තුරු ඔබ සැමට ජය…
Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: