Youtube video එකක් Animated Gif එකක් කරගන්න විදිහ මෙන්න…

lcd cld

හරි, ඔයාලා දන්නව ඇතිනේ Animated Gif. ඔව්, චලනය වෙන ඇනිමේෂන් පින්තූර. අද අපි කියල දෙන්නේ Youtube video එකක් කොහොමද Animated Gif එකක් කරගන්නෙ කියලයි. Facebook එකෙත් මේ ටිකේ ඇනිමේෂන් Share වෙනවනේ. ඉතින් තමන්ට ඕණෙ විදිහේ වීඩියෝ එකක් මේ විදිහට ඇනිමේෂන් එකක් කරගෙන Facebook දාන්නත් පුළුවන්.
වැඩේනම් හරිම ලේසියි. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාට ඕණෙ youtube video එකට යන්න. ඊට පස්සේ
මුලින්ම ඔයාට gif picture එකක් කරන්න ඕනේ youtube video එකට යන්න. gifyoutube.com වෙබ් අඩවියට යන්නයි ඕණෙ. එච්චර දඟලන්න ඕණෙ නෑ. Link එකේ youtube ඉස්සරහට gif කියලා දාලා Enter කළානම් හොඳටම ඇති 😀
එහෙනම් පහළින් මම උදාහරණයක් දැම්මා.
https://www.youtube.com/watch?v=9v9kZPhJnfk
මේක පහත දැක්වෙන විදිහට Link එකේ youtube ඉස්සරහට gif කියලා ගහන්න.
https://www.gifyoutube.com/watch?v=9v9kZPhJnfk
තේරුණා නේද? එහෙනම් ප්‍රශ්ණ තියෙනවනම් කමෙන්ට් කරන්න නැතිනම් මෙසේජ් එකක් දාන්න.
තවත් එවැනි වෙබ් අඩවි.
තවත් ලිපියකින් හමුවන තුරු හැමෝටම ජය…

 

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: