HTML For O/L – සාමාන්‍ය පෙළට HTML part 5

'

Images
    වෙබ් පිටුවක රූප තිබීම පිටුවේ අලංකාරයට හේතුවකි. මෙහි tag එක <img> ය. Image එක හඳුනාගැනීමට src යන පදය භාවිතා වේ.
    <img src=”C:\Image.jpg”>
මේ සඳහා අනතර්ජාලයේ ඇති රූප භාවිතා කළ හැකි මුත් එය අන්තර්ජාලයට එක් කල තැනැත්තා එය ඉවත් කළ විට අපේ පිටුවෙන් ද එය ඉවත් වී යයි.
    <img src=”http://ictlk.co.vu/html.jpg”>
Background Picture
   යම් කිසි රූපයක් පිටුවේ පසුබිම ලෙස යෙදීමට භාවිතා කළ හැක. මෙහි tag එක BODY tag තුළ ලිවීම කල යුතුය.
       <body background=“C:\Image.jpg”>
Image alignment
    text වල alignment කිරීම සිදු කල ආකාරයටම මෙහිදීද alignment කිරීම සිදු කළ හැකිය.
   <img src=”http://ictlk.co.vu/html.jpg” align=”right”>
Width
   Image එකෙහි පළල වෙනස් කිරීමට භාවිතා කළ හැකිය. මෙහි වෙනස් කිරීම් සඳහා pixel අගයන් භාවිතා වේ. සම්පූර්ණ පළල සඳහා 100% යොදා ගත හැකිය.
   <img src=”http://ictlk.co.vu/html.jpg” align=”right” width=”400″>
Anchor tag
   HTML තුළ ඇති සම්බන්ධතා anchors ය. tag එක වනුයේ <a href=” “> ය. අවසන් කිරීමට </a> tag එක භාවිතා වේ.
    <a href=”http://ictlk.co.vu/”><img src=”http://ictlk.co.vu/html.jpg”></a>
 පිටුවේ පසුබිම් සංගීතයක් වාදනය කරවීම
    http://”Sound.wav”
                    හෝ
   <Noembed>
   <bg sound src=”sound.wav”>
   </Noembed>  
ඔබේ අදහස් අපට කියන්න…
<<<4වන කොටස                                                                                                      අවසානයි…
Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: