HTML For O/L – සාමාන්‍ය පෙළට HTML part 2 [වෙබ් අඩවි නිර්මාණ යෙදුම්]

'

HTML පිළිබඳව දැනුමක් නැති අයෙකුට වුවත් පහසුවෙන් සරලව වෙබ් අඩවි නිර්මාණයට අවශ්‍ය පහසුකම් මෙම මෘදුකාංග මගින් ලබා දේ.මෙවැනි මෘදුකාංග මිලදී ගැනීමට සිදුවේ. උදාහරණ ලෙස,

Dream Weaver
          Expression Web
          SharePoint Designer
          Visual Studio
          Visual Web developer express
සරල වෙබ් අඩවියක් නිර්මාණය කිරීම
වෙබ් අඩවි නිර්මාණයට Notepad වැඩසටහන භාවිතා කළ හැකිය. HTML මගින් වෙබ් පිටුවක් සකස් කිරීමේදී උපදේශ කේත (tags) පිළිබඳව දැන සිටීම අත්‍යවශ්‍ය කරුණකි. මේවායින් කිහිපයක් පහත දැක්වේ.
<html>      <bt>       <img>      <ol>
<body>      <center>   <i>        <p>
<head>      <font>     <li>       <table>
<title>     <tt>       <ul>       <thead>
<a href>    <th>       <tr>       <td>
<b>         <frame>    <marquee>  <tbody>

Brackets

          HTML tags සෑම විටම වරහන් තුළ දැක්වීම සිදුකරනු ලබයි.
                     <brackets>

වරහන් තුළ නොදක්වන සෑම දෙයක්ම පිටුව තුළ Text එකක් ලෙස දර්ශනය වේ.
html
     පිටුවක් සැකසීමේදී දැක්විය යුතු මුල්ම code එක වනුයේ <html> ය. මෙයින් වෙබ් බ්‍රවුසරය මෙම වෙබ් පිටුව Html බව හඳුනා ගනී.
     html පිටුව අවසානය දැක්වීමට </html> tag එක භාවිතා වේ. අවසානය දැක්වීමේදී forward Slash ” / ” යෙදීම අත්‍යවශ්‍ය වේ.
     html පිටුවේ අනෙකුත් කේතයන්ද මෙලෙස වරහන් තුළ යෙදිය යුතුවේ.
Head
      මුලින්ම දැක්විය යුතු code දෙක වන්නේ head හා title ය. මේවා වැදගත් නොවේ යයි සිතේ නම් පිටුවේ දැක්විය යුතුදේ ලියා දැක්වීම අත්‍යවශ්‍ය වේ.
   මෙම කේතයන් notepad හි type කර save කළ යුතුය.
Save කරන විට save as type ලෙස ‘ All files(*.*) ‘ යොදා file name සඳහා අවශ්‍ය නම ලබා දී අවසානයේ .html ලෙස type කර save කළ යුතුය.
     උදා :- page.html
Body
පිටුවේ ප්‍රධානම කොටස <body> කොටසට අයත්වේ.
heading </head> අවසානයේ <body> ආරම්භ කළ යුතුය.
BODY කොටසට සිදුකළ හැකි වෙනස් කම් මීළඟ කොටසින් බලා පොරොත්තු වෙමු….
<<<1වන කොටස                                                                                                      3වන කොටස>>>
Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: