English #12 පාඩම | The Present Perfect Tense

අපි දැනටමත් කරලා තියෙන දේවල් ගැන කතාකරද්දී භාවිතා කරන වාක්‍ය රටා පිළිබඳවයි මේ පාඩම. ඒ කියන්නෙ මේවගේ දේවල්…
  • ලියනවා – ලියලා තියෙනවා
  • කරනවා – කරලා තියෙනවා
  • දකිනවා – දැකලා තියෙනවා
  • එනවා – ඇවිත් තියෙනවා
  • යනවා – ගිහින් තියෙනවා
මෙතැනදී අපි පහුගිය කර්තෘකාරක (Active Voice) පාඩම් 11දි ඉගෙනගත් කර්තෘ + ක්‍රියාව + කර්මය කියන වාක්‍ය රටාව හැදෙන්නේ පහත ආකාරයටයි.

කර්තෘ + has/have + ක්‍රියාපදයේ අතීතකාලීන කෘදන්තය (Past participle) + කර්මය

ඔය අතීත කාලීන කෘදන්තය කියන්නෙ පුංචි කාලෙ ඉඳන් ඉගෙනගත්තු ක්‍රියාපද ලැයිස්තු වල තිබුණු අවසන් තීරුව… Do, Did, Done….

මෙතැනදී I, You සහ අනෙකුත් බහුවචන කර්තෘන් සමග have ද, සියලුම ඒකවචන කර්තෘන් සමග has ද භාවිතා කරනවා.

උදාහරණ :

මම මේ පාඩම ඉගෙනගෙන තියෙනවා.
මම ඉගෙනගෙන තියෙනවා මේ පාඩම.
I have learned this lesson.

ඔයාගෙ අම්මා මට බැනලා තියෙනවා.
ඔයාගෙ අම්මා බැනලා තියෙනවා මට.
Your mother has scolded me.

ඇය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීලා තියෙනවා. 
ඇය භාරදීලා තියෙනවා ඉල්ලා අස්වීමේ ලිපිය.
She has handed over the resignation letter.

නැත අර්ථයේ වාක්‍ය ගොඩනැගීම සඳහා has not/ have not භාවිතා කරන්න.

මම මේ පාඩම ඉගෙනගෙන නැහැ.
මම ඉගෙනගෙන නැහැ මේ පාඩම.
I have not learned this lesson.
I haven’t learned this lesson.

ඔයාගෙ අම්මා මට බැනලා නැහැ.
ඔයාගෙ අම්මා බැනලා නැහැ මට.
Your mother has not scolded me.
Your mother hasn’t scolded me.

ප්‍රශ්න ගොඩනැගීම සඳහා Has/Have ඉදිරියට ගන්න.

මම මේ පාඩම ඉගෙනගෙන තියෙනවද?.
මම ඉගෙනගෙන තියෙනවද මේ පාඩම?.
Have I  learned this lesson?.

මම මේ පාඩම ඉගෙනගෙන නැද්ද?.
මම ඉගෙනගෙන නැද්ද මේ පාඩම?.
Have I  not learned this lesson?.
Haven’t I learned this lesson.

◄◄◄11වන පාඩම                                                                                           13වන පාඩම►►►
Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: