English #09 පාඩම – The Present Continuous Tense

අපි දැන් කරමින් සිටින දෙයක් ගැන පැවසීමේදී භාවිතාවෙන වාක්‍ය රටාව ගැන තමයි මේ කොටසින් කතා කරන්නේ. ප්‍රවර්තන වර්තමාන කාලය. ඒ කියන්නෙ මේ වගේ…
යනවා – යමින් සිටිනවා – Going
එනවා – එමින් සිටිනවා – Coming
නටනවා – නටමින් ඉන්නවා – Dancing
මෙහිදී අපි භාවිතා කරන වාක්‍ය රටාව මෙහෙමයි.
කර්තෘ + is/am/are + ක්‍රියාපදයේ මූලික අවස්ථාව + කර්මය 
ඒක වචන කර්තෘන් සඳහා is ද I සඳහා am ද, බහුවචන කර්තෘන් සඳහා are ද භාවිතාවේ.
උදාහරණ කීපයක් අරගෙන බලමු.
මම දැන් ඉංග්‍රීසි ඉගෙනගනිමින් ඉන්නවා.
මම ඉගෙනගනිමින් ඉන්නවා ඉංග්‍රීසි දැන්.
I am learning English now.
ඇය පාසලට යමින් සිටිනවා.
ඇය යමින් සිටිනවා පාසල්.
She is going to school.
එයාලා රූපවාහිනිය නරඹමින් සිටිනවා.
එයාලා නරඹමින් සිටිනවා රූපවාහිනිය.
They are watching television.
මේ කාලයේ වාක්‍ය නැත අර්ථයට හරවනවානම් වෙන්නේ is/am/are වලට පස්සෙ not එකතු වෙන එකයි. (is not/isn’t, am not/ain’t, are not/aren’t).
I am not learning English.
She is not going to school.
They are not watching television.
ඇත අර්ථයේ ප්‍රශ්න ගොඩනැගීමේදී is/am/are මුලට යෙදෙනවා.
මම ඉංග්‍රීසි ඉගෙනගනිමින් ඉන්නවද? – Am I learning English?
ඇය පාසල් යමින් ඉන්නවද? – Is she going to school?
ඔවුන් රූපවාහිනිය නරඹමින් ඉන්නවද? – Are they watching television?
නැත අර්ථයේ ප්‍රශ්න ගොඩනැගීමේදී is not, am not, are not භාවිතා වෙනවා.
Am I not learning English?
Isn’t she going to school?
Aren’t they watching television?
ඊළඟ පාඩමෙන් අපි කරමින් සිටි දේවල් ගැන හොයලා බලමු!
◄◄◄8වන පාඩම                                                                                           10වන පාඩම►►►
Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: