Online ඉංග්‍රීසි ඉගෙනගනිමු…

lcd cld

අපි අළුත් වැඩක් කරන්න හිතුවා. ඉංග්‍රීසි (English) කියන්නේ අන්තර්ජාතික භාශාව. (International Language) ඒ කියන්නේ ඕණම රටකට ගියෝතින් කතා කරන්න වෙන්නේ ඉංග්‍රීසි භාශාවෙන්. මොකද ලෝකෙ ඕණ කෙනෙක් ඉංග්‍රීසි දැනගන්න ඕණෙ. අපි වෙනත් රටකට ගියත්, පිට රටක සංචාරකයෙක්, අපේ රටට ආවත් අපි කතා කරන්නෙ ඉංග්‍රීසි භාශාවෙන්. ඒ විතරද අපි චිත්‍රපටයක් බැලුවත්, පරිගණකයක් පාවිච්චි කළත්, අන්තර්ජාලයෙ සැරිසරන්න වුණත් ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි. ඉතින් එහෙම වුණාම සමහරවිට අපි අපහසුතාවට පත් වෙනවා අපි ඉංග්‍රීසි නොදන්න නිසාවෙන්. මේ කියවන ඔබට ඉංග්‍රීසි පිළිබඳ හසල දැනුමක් තිබුණත් මේ ගැන ඔබේ මිතුරන් දැනුවත් කරන්න කියලා ඉල්ලනවා. ඉතින් LCD CLD GROUP අපි හිතුවා අද ඉඳං ඉංග්‍රීසි පන්තියක් කරන්න. ඒ අප වෙබ් අඩවිය තුළින්මයි. අපි ළඟදීම (බොහෝවිට හෙට අනිද්දාම) වැඩේ පටන්ගන්නවා. දවසට එක් කොටස බැගින් අපි පාඩම් ලබා දෙනවා. භය වෙන්න දෙයක් නෑ අපි සරලව තමයි මේක කරන්න යන්නෙ. මමත් ඉංග්‍රීසි වැඩිය බැරිව, එපා වෙලා හිටිය කෙනෙක් (කොටින්ම කිව්වොත් පොඩි කාලේ ඉංග්‍රීසිවලට ලකුණු 30ස් ගණන්) ඒත් දැන් මම ඒක ඉගෙනගන්න කැමතියි. මම ඉගෙනගෙන ඉවරත් නෑ තව ගොඩක් ඉංග්‍රීසිවල ඉගෙනගන්න තියෙනවා. ඒ නිසා අපි පටන්ගමු අපේ අළුත් ඉංග්‍රීසි පන්තිය, අපි හිතනවා මේකෙන් ඔයාලට ලොකු දැනුමක් ගන්න ලැබෙයි කියලා එහෙනම් ඉතින් ළඟදීම, Online ඉංග්‍රීසි ඉගෙනගනිමු
ඉංග්‍රීසි විතරක් නෙමෙයි අනිකුත් විෂයන් ගැනත් අපි මෙතෙක් ඵල කරපු ලිපි දිගටම ඵල කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා…
ජය…
1වන පාඩම►►►
Advertisements

2 thoughts on “Online ඉංග්‍රීසි ඉගෙනගනිමු…

Add yours

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: