ඕණෙම උපසිරැසියක් සිංහලට හරවන විදිහ මෙන්න…

lcd cld

ඔන්න අද අපි ගේන්නේ ලංකාවේ කොල්ලෙකුගේ වැඩක්. අපි මේ ගැන කියන්න එයාටම අවස්ථාව දෙමු!
ඔන්න මචන්ලා කාලට පස්සෙ මගෙ software එකක් ගෙනාවා.
මේකට දැනට support කරන්නෙ .SRT එව්වා විතරයි, කස්ටිය මේකෙන් වැඩක් වෙයි කියලා හිතුනොත් අනිත් එව්වටත් හදන්නම්. English එව්වා විතරක් මදිනම් තවත් භාශා එකතු කරන්නම්

Download For Windows 7 : https://drive.google.com/file/d/0B2m6VEFcOQ34NXdOOWI1d09fcEE/view
Download For Windows 8/10 : https://drive.google.com/file/d/0B2m6VEFcOQ34c1RFOUtQWkcyejg/view

අදාල Film එකේ English subtitle file එක Open කරලා, Convert Button එක ඔබලා ටිකක් Convert කරලා ඒක Stop කරලා Save කරගන්න File එක, ඊට පස්සෙ ඕක KMPlayer එකේ Film එක play කරලා ඒක උඩට ඇදලා දාන්න:) දැන් පේනවානෙ මේකෙ වැඩ, එහෙනම් දැන් සේරමට ටික ඒ වගේ convert කරගන්න
KMPlayer විතරක් නෙවේ VLC වගේ ඕනෙ එකකට වැඩ.
උඹ‍ලා ඉතින් ආසාවෙන් බලන Film එකේ හරි TV Series එකේ හරි ආතල් එක දන්න නිසයි Ad එකක්වත් දාන්නෙ නැතුව මේක Release කරේ. අවුල් තියෙනවානම් කියහල්ලා. කැමති නම් Share කරලා සප් එකක් දෙන්න.
හරි, මෙහි සම්පූර්ණ අයිතිය සදීප රවිෂාන් සතු වනවා. ගූගල් ට්‍රාස්ල්ලේට් තමයි මේකට යොදාගෙන තියෙන්නෙ ඒ නිසා ප්‍රශ්ණ එන්න පුළුවන් දන්නවනෙ තාම ගූගල් ට්‍රාන්ස්ලේට් එක ටිකක් අවුල්. ඒක හොඳ තත්වයකට ආවම මීට වඩා හොඳ ප්‍රයෝජනයක් මේකෙන් ගන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරනවා…
අපි ගිහින් එන්නම්, තවත් ලිපියකින් හමුවෙමු එහෙනම්. 😀
ජය…
Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: