යන්න බැරි වෙබ් අඩවිවලටත් යමු! (ඉගෙනීම සඳහා පමණි…)

හරි එහෙනම් තවත් වැඩක් ගැන කියලදෙන්නයි ආවෙ. දැන් කියන්නෙ යන්න බැරි වෙබ් අඩවිවලටත් යන විදිහ මෙය ඉගෙනීම සඳහා පමණක් වන අතර වැරදි දේ සඳහ මෙම දැනුම භාවිත නොකරන මෙන් අපි ඉල්ලා සිටිනවා. මේකත් වෙබ් අඩවියත් තමයි. මෙහෙමයි කරන්න ඕණෙ. පියවර ටික වෙන්නෙ මෙහෙමයි.
 1 ක්‍රමය
  1. පහත වෙබ් අඩවියට යන්න.

https://hide.me/en/proxy

  1. දැක්වෙන හිස්තැනෙහි ඔබට අවශ්‍ය ලංකාවට බ්ලොක් කර ඇති හෝ යන්නට බැරි අඩවියෙ නම (ඒ කිව්වෙ URL එක) සඳහන් කරන්න. [උදා:- http://www.lcdcld.wordpress.com ]
  2. දැන් ඔබ යනවා වගෙ පෙන්වන රට තෝරගන්න.
  3. දැන් visit anonymously  කියන එක ක්ලික් කරන්න.
2 ක්‍රමය
https://www.torproject.org/
ඉහත තියෙන වෙබ් අඩවියට ගිහින් ඔවුන් දෙන මෘදුකාංගය බාගත කරගෙනත් බ්ලොක් කරපු සයිට් වලට යන්න පුළුවන්.
ඔන්න ඔච්චරයි දැන් ඒ වෙබ් අඩවියට යයි. එහෙනම් දවසක ආයෙත් වැඩ කිඩකින් හමු වෙනතුරු ජය!!!
Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: