බයිසකෝප් සිංහලෙන් දිගටම පවත්වාගෙන යාමට සහය දක්වමු!

Unthitled-2
සිංහල උපසිරස නොමිලේ ලබා දී, මෙතෙක් කලක් අපගේම රසවින්දනය උදෙසා කරගෙන යනු ලබන මේ කාර්ය දැන් නවතා දැමීමට සිදුව ඇත… මෙය දිගින් දිගටම පවත්වාගෙන යාමට ඔබගේ සහය ලබා දෙන්න…
බයිස්කෝප් අඩවිය තව දුරටත් බිඳ නොවැටී පවත්වාගෙන යාම සඳහා රසික ඔබ සැමගේ උපකාරය අවශ්‍ය වී ඇත.
ශ්‍රී ලාංකීය චිත්‍රපට රසික රසිකාවියන් පිනවීම සඳහා සිංහල උපසිරැසි ලබා දෙන බයිස්කෝප් අඩවිය මෙතෙක් කාලයක් සාර්ථක ලෙස දිගු ගමනක් පැමිණ ඇත. ආරම්භයේ සිටම අඩවිය පවත්වාගෙන ගියේ අඩවියේ කාර්‍ය මණ්ඩලයේ උදව් උපකාර වලිනි. දිගින් දිගටම මේ බර තනිව දැරිය නොහැකි නිසා අකමැත්තෙන් උනත් වෙළද දැන්වීම් පල කිරීමට අප එකඟතාවයකට පැමිණියෙමු. ලැබුණු දැන්වීම් වලින් දැනට සර්වර් එකට අවශ්‍ය හිග මුදල් වලින් කොටසක් හෝ ගෙවා හැකිවී තිබේ. දිනෙන් දින අප අඩවියට පැමිණෙන රසික රසිකාවන්ගේ ප්‍රමාණය වැඩි වීමත් සමඟ අඩවිය බිඳ වැටීමට ලක්වන නිසා, එය වලක්වා ගැනීමට වැඩි ධාරිතාවක සර්වර් එකකට යාමට සිදුව ඇත. ඒ සඳහා මුදල් සොයා ගැනීම සඳහා ඔබ සැමගේ සහය අපට අවශ්‍යව ඇත.
දයාබර හිතවත අප වෙබ් අඩවියට දිනකට හෝ ඔබ ආදරය කලේද මේ ඔබගේ සහය අප පතන වෙලාවයි , ඔබට හැකි පමණින් අපහට ආධාර කරන්න,
Commercial Bank
Tharindu Darshana Wickramasighe
8135011207
Karapitiya Branch
වැඩි විස්තර දැනගන්න අමතන්න
0727153041
බයිස්කෝප් වෙබ් අඩවියට ආධාර කිරීමට ez cash පහසුකම් සලසන ලදී, 0773721724 යන අංකයට ඔබගේ ආධාර එකතුකර වෙබ් අඩවිය ඉදිරියටත්
පවත්වාගෙන යාමට සහය දක්වන්න , තුති!
බයිස්කෝප් ෆේස්බුක් පිටුව – https://www.facebook.com/baiscopelk
බයිස්කෝප් වෙබ් අඩවිය – http://www.baiscopelk.com/
Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: