Safety Check for Nepal Earthquake

Screenshot_2015-04-26-12-52-58

ලිපිය – https://isuruprabath.wordpress.com

අද මට ටිකක් වෙනස් විදියෙ facebook notification එකක් ආවා.
මේ ඉහළින් තියෙන්නෙ එන්න ඒ notification එක.
(උතුරු ඉන්දියාවෙ ඉන්න මගේ facebook friend කෙනෙක්. ඉතින් ඔහුගේ අවසරයක් නැතිව ඔහුගේ නම මගේ post එකක පාවිච්චි කරන එක සදාචාර සම්පන්න නැති නිසා නම මැකුවා.)

මොකක්ද මේ අලුත් notification වර්ගය?

මේක අලුත්නම් නෑ. facebook මේක මුලින්ම හදුන්වා දීල තියෙන්නෙ 2014 ඔක්තොම්බර් මාසයේ ඇමරිකාවෙ Menlo Park Earthquake එකට. ඒත් මේ safety check එක අපිට අලුත්.

(මෙන්ලෝ උයන කිව්වම මටනම් මතක් වෙන්නෙ තෝමස් අල්වා එඩිසන්ව. අපේ පොඩි කාලේ පොතක තිබ්බ මතකයි “මෙන්ලෝ උයනේ මායාකරු තෝමස් අල්වා එඩිසන්” කියලා. ඉතින් එඩිසන් විදුලි බුබුල හොයාගෙන ලෝකය ආලෝකමත් කලා වගේම Facebook Safety check එකත් අනතුරට පත්වෙච්ච ප්‍රදේශවල ජීවත්වෙන මිනිස්සු ගැන සොයාබලන ඔවුන්ගේ හිතවතුන්ගේ හදවත්වලත් පුංචිම හරි බලාපොරොත්තුවේ පහන් එලියක් දල්වාවි.)

ඔවුන් මෙම safety check එක ඊයෙ තමයි නේපාලය ඇතුලු කලාපීය රටවල් වලට ක්‍රියාත්මක කරල තියෙන්නෙ.

මෙන්න ඒ ගැන Mark Zuckerburg දාල තිබ්බ post එක.
mark

බොහෝ වෙලාවට මෙවැනි අනතුරකින් පස්සෙ අන්තර්ජාල සැපයුම් ගැන ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්, ඒත් idea එක වටිනවා.

මෙන්න මේ Link එකෙන් ගිහින් අපේ යාලුවොත් ඒ රටවල ඉන්නවනම් ඔවුන් ආරක්ෂිතද කියලා බලාගන්න පුලුවන්.
https://www.facebook.com/safetycheck/nepalearthquake

අවසානවශයෙන් මට කියන්න තියෙන්නෙ facebook යකා කියන තරම්ම කලු නෑ. වැරදි තියෙන්නෙ මිනිසුන්ගේ භාවිතයේ මිසක් තාක්ෂණයෙ නෙවෙයි.

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: