SLT Usage එක පරීක්ෂා කරගන්න…

ඔන්න වෙලාව තියෙන වෙලාවේ ටිකක් වැදගත් ලිපියක් මට ගේන්න හිතුණා. ඔයාට තියෙන්නේ SLT සම්බන්ධතාවයක්නේ ඔයාට තියෙන Usage එක පරික්ෂා කරගන්න පුලුවන් විදිහ තමයි අද මම ගෙනාවේ…
ඒකට මුලින්ම මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න

ඒක පුරවන්න ඕණෙ මෙහෙමයි…

        • E mail එකට ඔයා කැමති ඔයාගෙ ඕණෙම පුද්ගලික E mail එකක් දමන්න…
        • දුරකථන අංකයට ඔයාගෙ ඕණෙම පුද්ගලික දුරකථන අංකයක් දමන්න…
        • Broadband Username එකට ඇට් (@) එකෙන් පිටුපස කොටස…
          උදා:- lcdcldgroup@sltbb.com (රතු අකුරින් පෙන්වන කොටස)
        • Broadband Password එකට ඔයාට මුලින්ම Internet සක්‍රීය කරගන්න දුන්නු Password එක…                      (මතක නැතිනම් 1212 ට කථා කර reset කරගන්න)
        • Portal Password එකට මුලින්ම කැපිටල් ඉංග්‍රීසි අකුරකින් පටන්ගෙන අංකයකින් අවසන් වෙන Password ඕණෙම එකක්…                                                                                                                                                 උදා:- Lcd123
        • Confirm Portal Password එකට නැවතත් මුලින් ඔයා ඇතුළත් කරපු Portal Password එකම දමන්න…

දැන් මේ Register බොත්තම ක්ලික් කරන්න…

දැන් ඔයාට SLT එකෙන් E mail එකක් එවාවි ඒක Conform කරන්න…
සැ යු – බොහෝවිට මේ E mail එක එන්නේ Spam එකට ඒ නිසා Spam පෙට්ටිය පරීක්ෂා කරන්න…
ඒත් ආව් නැත්නම් 1212ට කථා කරලා කියලා Conform කරවගන්න…


Conform වුණාට පස්සේ මුලින්ම මෙතනට යන්න

ඊට පස්සේ Portal Username එකට ඔයා කලින් Register වුණු Broadband Username එක දාන්න…
Portal Password එකට ඔයා කලින් Register වුණු Portal Password එකම දාන්න…

මේ ක්‍රමේ 100%ක් ආරක්ෂිතයි…

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: