HTML යනු මොකක්ද? මෙන්න දැනගන්න…..

  • HTML යනු පරිගණක භාෂාවකි. තේරුම Hyper Text Markup Language [හයිපර් ටෙක්ස්ට් මාර්ක්අප් ලැන්වේජ්] යන්නයි.
  • මෙම භාෂාව නිර්මාණය කර ඇත්තේ ටිම් බර්නස්ලී සහ රොබට් කැලියූ විසිනි.
  • HTML භාවිත කරලා තමයි වෙබ් අඩවි හදන්නේ.
  • HTML චිත්‍රපටවල Subtitle හදන්නත් උදව් වෙනවා. (Subtitle හදන හැටි දැනගැනීමට මෙතනට පිවිසෙන්න)
  • මෙයට Notepad හෝ Notepad++ වැනි මෘදුකාංගයක් ප්‍රමාණවත් වේ.
  • මුලින්ම All Programs > Accessories > Notepad හෝ Desktop එකේ සිටියදී මූසිකයේ right click new > text document

HTML ගැන කලින් පළ කළ ලිපිය…

Blog at WordPress.com.

Up ↑